Home Hit පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් 05 දෙනෙකු දිවයිනට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් 05 දෙනෙකු දිවයිනට

383
0

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එනු ලැබ තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, අද (14) අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here