Home Hit දිස්ත්‍රික්ක 3 කට අද හවසට තද වැසි

දිස්ත්‍රික්ක 3 කට අද හවසට තද වැසි

482
0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හම්බන්තොටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බදුල්ල, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟ පැයට කිලෝ මීටර 40-50 දක්වා තද විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here