Home Local අද සිට අනුරාධපුර – මිහින්තලය අතර නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ඇරඹෙයි

අද සිට අනුරාධපුර – මිහින්තලය අතර නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ඇරඹෙයි

325
0

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාත් මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වාත් ගාස්තු අය නොකරන විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මෙය අද (14) දිවා කාලයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ලබන 18 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක මෙම දුම්රිය සේවාව සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ තන්ත්‍රි සමාගමයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here