Home Hit සහරාන්ගේ මරණයෙන් වැඩියෙන්ම සතුටු වන්නේ මම – හිස්බුල්ලා (PHOTOS/VIDEO)

සහරාන්ගේ මරණයෙන් වැඩියෙන්ම සතුටු වන්නේ මම – හිස්බුල්ලා (PHOTOS/VIDEO)

479
0

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා අද(13) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කලේ සහරාන් මියයාම සම්බන්ධයෙන් ලෝකයේ වැඩියෙන්ම සතුටු වන්නේ තමා බවයි.

සහරාන් මැරුණ එකට ලොකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මම.

සහරාන් මැරුණ එකට ලොකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මම.

Posted by Newshub.lk on Thursday, June 13, 2019

නැගෙනහිර පළාතේ අරාබි භාෂාවෙන් නාමපුවරු සවිකිරීම පිළිබඳව අදහස් පළකල හිටපු ආණ්ඩුකාරවරයා එසේ කලේ අරාබි රටවලින් සංචාරකයින් ආකර්ශණය කරගැනීමට බව තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කලා.

සාක්ෂි දීමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් වන අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍ය රවූෆ් හකීම් හිටපු ආන්ඩුකාරවරයා අසලට පැමිණ සතුටු සාමීචියේ යෙදෙන ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here