Home Local රාජ්‍ය බුද්ධි ප්‍රධානී ධුරයට මේජර් ජනරාල් රුවන් කුලතුංග පත්කරයි

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ධුරයට මේජර් ජනරාල් රුවන් කුලතුංග පත්කරයි

203
0

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග පත්කර තිබෙනවා.

ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

පසුගියදා හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැඳවනු ලැබුවා.

ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here