Home Hit කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද සිට යළි විවෘත වෙයි

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද සිට යළි විවෘත වෙයි

288
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද (12) පස්වරු 5.00ට යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිත අතර සාම්ප්‍රදායික පෙරහර මෙවර නොපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කතෝලික හා කතෝලික නොවන ජනතාව අතර පවා ප්‍රසිද්ධියට පත් කොච්චිකඩේ දේවස්ථානය පසුගිය අප්‍රේල් 21 වනදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයන්ගේ ඉලක්ක කර තිබූ පල්ලි තුනෙන් 01කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here