Home Hit කොළඹ හිර වෙයි

කොළඹ හිර වෙයි

411
0

ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ මාරදා ඔල්කට් මාවත ටෙක්නිකල් මන්සංධිය අසලින් අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට පා ගමනින් කොටව ප්‍රදේශයට පැමිණිමට සැලසුම් කර ඇති අතර ආණ්ඩුවට විරෝධය පාමින් එම පිරිස මෙලෙස විරෝධතා පා ගමනේ නියැලේන බවයි වාර්තා වෙන්නේ.

මෙ හේතුවෙන් එම ප්‍ර දේශය අවට දැඩි වහන තදබදයක්ද පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here