Home World අවශිෂ්ට මානව වලිගය;නැට්ටක් සහිත මිනිසා

අවශිෂ්ට මානව වලිගය;නැට්ටක් සහිත මිනිසා

654
0

මානව පරිණාමයේ අවශිෂ්ට වූ දේහාංග පිළිබද 1896 වසරේ Anomalies and Curiosities of Medicine සගරාව පළකල විශේෂාංගයක වලිගයකින් සමන්විත පරිණාමයේ හිඩැසක හිරවූ මේ මානවයා විචිත්‍රණය වී තිබූ අතර සිය වලිගය පෙන්වා ජීවිතය සරිකරගත් මේ නම් නොදන්නා මිනිසා එනිසාම ප්‍රකටව නමුදු පසුකාලීනව අප්‍රකටව මියගියේ එක් ඓතිහාසික ජායාරූපයක සනිටුහන් වී සදාකාලික විය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here