Home Hit අනුරාධපුරයේ සුරාසැල් හෙට සිට සතියක් වැසෙයි

අනුරාධපුරයේ සුරාසැල් හෙට සිට සතියක් වැසෙයි

250
0

හෙට (13) සිට ලබන 19 වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here