Home Local වැලිමඩ නගරයේ නිහඬ විරෝධතාවයක් – PHOTOS

වැලිමඩ නගරයේ නිහඬ විරෝධතාවයක් – PHOTOS

280
0

රිශාඩ් බදියුර්දින්, අසාද් සාලි, හිස්බුල්ලා, මුජිබර් යන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ විරෝධතාවයක් බදුල්ල, වැලිමඩ නගරයේදී අද (11) පැවැත්වුණා.

මෙම නිහඬ විරෝධතාවය සදහා ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත වර්ණසූරිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

dav
dav

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here