Home World මාලී රාජ්‍යයේ ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මරුට – PHOTOS

මාලී රාජ්‍යයේ ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මරුට – PHOTOS

506
0

මාලී රාජ්‍යයේ සන්ගා ප්‍රදේශයේ ඩොගෝන් ග්‍රෝතික ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

100කට අධික පිරිසකගේ මල සිරුරු සොයාගෙන ඇති අතර සෙසු පිරිසගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය ජිහාඞ් අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ලකර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

Image result for Mali attack: '100 killed' in ethnic Dogon village
Image result for Mali attack: '100 killed' in ethnic Dogon village
Image result for Mali attack: '100 killed' in ethnic Dogon village
Image result for Mali attack: '100 killed' in ethnic Dogon village

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here