Home Health HIV හා සිෆිලිස් මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම නැවැත්වූ රටක් ලෙස ලංකාව නම්...

HIV හා සිෆිලිස් මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම නැවැත්වූ රටක් ලෙස ලංකාව නම් කරයි.

472
0

ශ්‍රී ලංකාව HIV හා සිෆිලිස් මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේද්නය කරයි.

මේ පිළිබඳව සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට තත්වකරණ සහතිකය ලබාදීමටද නියමිතව ඇත.

දකුණු නැගෙනහිර ආසියා කලාපයේ මෙම සහතිකය ලබා ගන්නා තුන්වැනි රට බවටද මේ හරහා ශ්‍රී ලංකාව පත්වෙයි.

සෑම ගර්භිණී මවකටම තම ගම් ප්‍රදේශයේ සායනයට සහභාගිවීමෙන් HIV හා සිෆිලිස් සඳහා සියලු මූලික සේවාවන් හා පරීක්ෂණ නොමිලයේ කරගත හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here