Home Hit ඉන්ධන මිල යළි ඉහළට

ඉන්ධන මිල යළි ඉහළට

197
0

ඉන්ධන මිල සූත්‍රයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රත්‍රියේ සිට රුපියල් 03කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

අනෙකුත් ඉන්ධන වල මිලෙහි වෙනසක් සිදුනොවෙන අතර මිල ඉහළ යාම අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138ක් වනු ඇති.

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල පහළ ගොස් ඇති අවස්ථාවකයි මෙසේ ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here