Home Hit රුහුණු විශ්වවිද්‍යාලයේ නවකවදය දෙන්න මෙට්ට දාලා හදපු ලොක් කරපු කාමර හමුවුණා –...

රුහුණු විශ්වවිද්‍යාලයේ නවකවදය දෙන්න මෙට්ට දාලා හදපු ලොක් කරපු කාමර හමුවුණා – උපකුලපති (Video)

1396
0

අපි විශ්වවිද්‍යාලයේ විනය නිසි ආකාරව පවත්වාගෙන යන්න උත්සහ කරනවා.නමුත් දේශපාලන පක්ෂවලට සහය දෙන හා ශිෂ්‍ය සංගමේ සිසුන් නිසා එය තරමක් අපහසු වී ඇති බව රුහුණු විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා පැවසිය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ විශ්වවිදයාලේ තුලම සිසුන්ට නවකවදය මුවාවෙන් ලිංගික අඩත්තේට්ටම් කිරීමට මෙට්ට දමා ලොක් කරපු කාමරද හමුවුණු බවය .

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ හෙළිදරව්ව…

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ හෙළිදරව්ව… #lka #News1st #SLL #UniversityofRuhuna

Posted by Newsfirst.lk on Monday, June 10, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here