Home Hit “අවෛරයේ හෝරාව” විරෝධය වෙනුවෙන් මාතරට ජන ගඟක් – PHOTOS

“අවෛරයේ හෝරාව” විරෝධය වෙනුවෙන් මාතරට ජන ගඟක් – PHOTOS

553
0

ජාතීන් අතර සුහදතාවය පෙන්වීම සඳහා “අවෛරයේ හෝරාව” නමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (10) මාතර නගරයේ දී පැවැත්වුණා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර දැඩි වර්ෂාව මැද එම විරෝධතාකරුවන් හමුවට පැමිණි අතර ඔහුට එහිදී උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා.

මුදල් අමාත්‍යවරයා වැස්ස නොතකා ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ට සුබ පතන අයුරු දැක ගන්නට ලැබුණු අතර මෙම විරෝධතා ව්‍යාපාරයට 3000කට අධික පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ජායාරූප කිහිපයක් පහතින්.

තරංග ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here