Home Local අයිෆෝන් 402ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

අයිෆෝන් 402ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

273
0

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මෙම වැටලීම සිදුකළ බවයි.

එහිදී Iphone 402ක්, සිම් කාඩ්පත් 17,400ක්, රවුටර්ස් 60ක් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here