Home Local සියලු මාර්ග වලට CCTV කැමරා

සියලු මාර්ග වලට CCTV කැමරා

341
0

දිවයින පුරා සියලුම මාර්ගවල CCTV කැමරා සවි කිරිමට සැලසුම් කර ඇති අතර ඒ සදහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වනවිට අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ වන විට අධිවේගී මාර්ගවල CCTV කැමරා පද්ධති ස්ථාපිත කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here