Home Politics ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 05 වන වටයේ සාකච්ජා අවසන්

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 05 වන වටයේ සාකච්ජා අවසන්

334
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 05 වන වටයේ සාකච්ඡාව අද (07) පෙරවරුවේ පැවැත්වුණා.

එම සාකච්ජාව මේ වන විට අවසන් වී ඇති අතර නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ පක්ෂ 02 අතර 06 වන වටයේ සාකච්ඡාව ලබන 17 වනදා පැවැත්වීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here