Home Local ”ත්‍රස්තවාදීන් ප්‍රවාහනයට රිෂාඩ් සතොස වාහන යොදාගෙන” – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

”ත්‍රස්තවාදීන් ප්‍රවාහනයට රිෂාඩ් සතොස වාහන යොදාගෙන” – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

341
0

අප්‍රේල් 11 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ ප්‍රදාන ත්‍රස්තවාදියා වූ සහරාන් හෂීම් ඇතුලු ත්‍රස්තවදීන් ප්‍රවාහනය සදහා ලංකා සතොසට අයත් වාහන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අනුදැනුමින් යුතුව භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුව සාක්ෂි දීමට කැදවන ලෙස ඉල්ලා නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න විසින් ඊයේ (06) වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත ලියැවිල්ලක් ඉදිරිපත් කරමින් දන්වා තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ රිෂාඩ් බදියුදීන් මෙයට සම්බන්ධ බවට සාක්ෂි තමන් සතුව පවතින බවයි.

එමෙන්ම නීතිඥවරයා විසින් තම ප්‍රකාශය සමඟ අදාළ වීඩියෝවක් ද වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here