Home Hit ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුර දැනසිටි බව මට විශ්වාසයි – හිටපු...

ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුර දැනසිටි බව මට විශ්වාසයි – හිටපු ආරක්ෂක ලේකම් VIDEO

577
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුර පිළිබඳව අප්‍රේල් මාසය මුලදි බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට ඇති බව තමා විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අද(06) පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කලා.

එම කරුණ පිළිබඳව සැසිවාරය අවසානයේ කමිටු සභාපතිවරයා වෙත පෞද්ගලිකව කරුණු පැහැදිලි කිරීමටද ඔහු එහිදී අවසර ඉල්ලා සිටියා.

එම අවස්ථාවට අදාළ වීඩියෝ දර්ශණ පහතින් දැක්වේ.

පාස්කු ප‍්‍රහාරය

පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුර ජනාධිපති තුමා දැනගෙන හිටිය බව මට විශ්වාසයි.

Posted by Headline News on Thursday, June 6, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here