Home Hit මම ජනාධිපතිව හමුවෙන්න ගොඩක් උත්සාහ කලා. ඔහුට වෙලාවක් තිබ්බේ නෑ – හේමසිරි...

මම ජනාධිපතිව හමුවෙන්න ගොඩක් උත්සාහ කලා. ඔහුට වෙලාවක් තිබ්බේ නෑ – හේමසිරි ප්‍රනාන්දු

523
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට සාක්ෂි ලබාදෙන බව වාර්තා වනවා.

එහිදී සාක්ෂිකරු සහ කාරක සභාව අතර ඇතිවූ සංවාදයක් “ද හින්දු” පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනී මීරා ශ්‍රීනිවාසන් විසින් සිය ටුවිටර් ගිණුමේ පළකර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් : දෙසතියකට වතාවක් හෝ මගේ අමාත්‍යවරයා(ජනාධිපති) හමුවීමට මා උත්සාහ කරනවා. නමුත් මම අසරණ වෙනවා.

කමිටු සභාපති : හේතුව?

හිටපු ආරක්ෂක ලේකම් : ඔහුට ඒ සදහා වෙලාවක් නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here