Home Hit හදිසි නීතියෙන් ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන්ටත් නඩු

හදිසි නීතියෙන් ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන්ටත් නඩු

295
0

ෆුල්ෆේස් හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ එවැනි යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here