Home Hit වගකීම් භාරගෙන යළි පාලන තන්ත්‍රයට එක්වන්නැයි මහ නායක හිමිවරුන් මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලයි

වගකීම් භාරගෙන යළි පාලන තන්ත්‍රයට එක්වන්නැයි මහ නායක හිමිවරුන් මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලයි

316
0

ආණ්ඩුවෙන් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම පිළිබඳ සංවේගය පළ කරන බවත්, යළි තම වගකීම් භාරගෙන පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ට වන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඊයේ (05) පස්වරුවේ පැවැති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ විශේෂ හමුවේදී ය.

එම විශේෂ හමුව අස්ගිරි මහා විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී පැවැත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here