Home Hit ජනාදිපති කිව්වේ අමුලික බොරුවක් -හිටපු ආරක්ෂක ලේකම්

ජනාදිපති කිව්වේ අමුලික බොරුවක් -හිටපු ආරක්ෂක ලේකම්

1231
0

ජනාදිපති තුමා මට අස් වෙන්න කිව්වේ නැ.එතුමා මාධ්‍යට කිව්වේ අමුලික බොරුවක් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසිය.ඔහු එලෙස පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දින සාක්ෂි ලබා දෙමින්ය .
එම වීඩියෝව පහතින්

"වගකීම ඔබ භාර ගන්න."

"වගකීම ඔබ භාර ගන්න. නැත්නන් මට ලොකු ප‍්‍රශ්නයක් වෙනවා..!” ජනාධිපති කියයි.

Posted by Headline News on Thursday, June 6, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here