Home Hit විපක්‍ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය විවෘත කරයි

විපක්‍ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය විවෘත කරයි

306
0

දේශපාලන පලිගැනීම් වලට ලක්වූ හා රජයේ එදිනෙදා කටයුතු නිසා අපහසුතාවට ලක්වන ජනතාවගේ තොරතුරු ලබාගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලය තුළ ඔම්බුඩ්ස්මන් ඒකකයක් විවෘත කර තිබෙනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) එය විවෘත කෙරුණා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත, වෙන් වෙන් වශයෙන් ලැබෙන පැමිණිලි එකම ස්ථානයකට ලබාගැනීම මෙම ඔම්බුඩ්ස්මන් ඒකකයේ අරමුණ වන අතර දිනපතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම ඒකකයේ පැමිණිලි භාරගැනීම සඳහා යොදවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here