Home Hit බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස මොහොමඩ් මුසම්මිල් පත්කෙරේ.

බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස මොහොමඩ් මුසම්මිල් පත්කෙරේ.

1002
0

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරයා ලෙස ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here