Home Hit දිමුත් එක්ක අද කුසල් ජනිත් ආරම්භයට ?

දිමුත් එක්ක අද කුසල් ජනිත් ආරම්භයට ?

323
0

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහබාගි වන දෙවන තරගය අද (04) ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ .
එහිදී ශ්‍රී ලංකාව ආරම්භ්ක පිතුකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සමග කුසල් ජනිත් පෙරේරා ආරම්බය ගත යුතු බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක TM දිල්ශාන් පවසයි.එලෙසම තුන්වන පිතිකරු ලෙස ලහිරු තිරිමාන්නත් සිව්වැනි පිතිකරු ලෙස ඇන්ජිලෝ මැතිව්ස්ද ක්‍රීඩා කලයුතු බව ඔහු අදහස් දක්වමින් පවසා සිටියි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here