Home Hit අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි

අලුගෝසු තනතුරට 26ක් සුදුසුකම් ලබයි

148
0

අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් 26 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් පවසනවා.

ඔහු පැවසුවේ සුදුසුකම් ලැබූ එම පුද්ගලයින් සඳහා ලබන 11 වනදා සිට ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිත බවයි.

ප්‍රායෝගික පුහුණුවෙන් අනතුරුව අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනකු බඳවා ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here