Home Hit රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි ගන්න ඒකකයක්

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි ගන්න ඒකකයක්

811
0

හිටපු ආණ්ඩුකාරවරුන් වන එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි පිළිබඳව හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට පොලිස් මූලස්ථානයේ පැමිණිලි ඒකකයක් ස්ථාපත කර තිබේ.

අද (04 දා) සිට 12 වන දා දක්වා කාලය තුළදී උදෑසන 8.00 ත් සවස 4.00 ත් අතර කාලය තුල සනාථ කල හැකි කරුණු සහිතව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here