Home Hit ”මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම අවාසනාවක්” – TNA

”මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම අවාසනාවක්” – TNA

320
0

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් පවසන්නේ ඊයේ තමන් (දමිළ ජනතාව), අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශවයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් ජනතාව සමග සිටින බවත් නිවැරදි දැක්මක් සහිත ශ්‍රී ලාංකිකයන්ටත් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here