Home Hit UPDATE : රතන හිමි උපවාසය අතහරී – PHOTOS

UPDATE : රතන හිමි උපවාසය අතහරී – PHOTOS

620
0

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සිය ධූර වලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් දින තුනක් පුරා ක්‍රියාත්මක කල උපවාසය අතහැර දැමීමට කටයුතු කල බව වාර්තා වනවා.

උන්වහන්සේ මේ වනවිට රෝහල් ගත කිරීම සඳහා දළඳා මාලිගා පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here