Home Hit ආණ්ඩුව නියෝජනය කරන සියලූම මුස්ලිම් අමාත්‍යවරු ධූරයන්ගෙන් ඉවත්වෙයි!

ආණ්ඩුව නියෝජනය කරන සියලූම මුස්ලිම් අමාත්‍යවරු ධූරයන්ගෙන් ඉවත්වෙයි!

578
0

රිෂාඩ් බදියුර්දීන් ඇතුලු ආණ්ඩුව නියෝජනය කරන සියලූම මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිය අමාත්‍යධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ලවීමට පිළිතුරු සපයමින් සමූහයක් වශයෙන් මෙම තීරණය ගෙන් ඇතැයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here