Home Hit මල්වතු අසිගිරි මහ නාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

මල්වතු අසිගිරි මහ නාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

390
0

රතන හිමියන්ගේ ඉල්ලීම් වලට වහා විසදුම් ලබා දෙන්නැයි මල්වතු අසිගිරි මහනා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහනාහිමිවරුන් ඉල්ලා සිටින්නේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය තවදුරටත් පහත වැටීමට පෙර අදාළ ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබාදෙන ලෙසයි.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here