Home Hit අගමැති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

අගමැති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

370
0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර මේ මොහොතේ විශේෂ සාකච්ජාවක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන බව වාර්තා වනවා.

රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳව නායකයින් දෙපළ අතර සාකච්ජා කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here