Home World සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මිනිසුන් නිරුවතින් වීදි බසියි – PHOTOS

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මිනිසුන් නිරුවතින් වීදි බසියි – PHOTOS

486
0

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර facebook මූලස්ථානය ඉදිරිපිටදී පසුගිය ඉරිදා 100කට අධික පුද්ගලයින් පිරිසක් නිරුවතින් විරෝධතාවයක නිරතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විරෝධතාවය සිදුකර ඇත්තේ කාන්තා නිරුවත් කලා නිර්මාණ වල පින්තූර ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් මඟින් බ්ලොක් කිරීමට විරෝධය දක්වමින්.

එහිදී නිරුවතින් පාර මැද වැතිරී සිටි විරෝධතාකරුවන් තමන්ගේ ලිංගේන්ද්‍රය විශාල ප්‍රමාණයේ පිරිමි නිපල්ස් මඟින් ආවරණය කරගෙන තිබීම සුවිශේෂී කරුණක්.

මෙම විරෝධාවයට එක්වූ පිරිස චෝදනා කරන්නේ කලාකරුවන් කාන්තාවන්ගේ නිරුවත සහිත නිර්මාණ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රෑම් දැමූ පසු කිහිප වතාවක්ම ඔවුන්ගේ Accounts බ්ලොක් වූ බවයි.

#wethenipple තේමාව යටතේ සිදුකරන ලද මෙම විරෝධතාවය එරට කීර්තිමත් කලාකාරයෙකු වන Spencer Tunick සහ වාරණයට එරෙහි ජාතික සංසදය විසින් සංවිධානය කර තිබෙනවා.

Participants pose as part of Tunick's art installation "Return of the Nude," on July 9, 2018 in Melbourne, Australia.
Participants pose as part of Tunick’s art installation “Return of the Nude,” on July 9, 2018 in Melbourne, Australia.
Naked volunteers pose for the US photographer Spencer Tunick in the ice-cold Swiss glacier of Aletsch, the largest in the Alps, as background for an environmental campaign about global warming in 2007.

Naked volunteers pose for the US photographer Spencer Tunick in the ice-cold Swiss glacier of Aletsch, the largest in the Alps, as background for an environmental campaign about global warming in 2007.

CNN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here