Home Hit ස්වාධීන පරීක්ෂණයකට ඉඩ ලබාදෙමින් අප ඉල්ලා අස්වනවා – හකීම්

ස්වාධීන පරීක්ෂණයකට ඉඩ ලබාදෙමින් අප ඉල්ලා අස්වනවා – හකීම්

359
0

තමන් ඇතුලු මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ අමාත්‍යධූර දැරීම නිසා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වලට අනිසි බලපෑම් එල්ල වන්නේය යන මතය හේතුවෙන් ආණ්ඩුවේ සියලූම මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වී පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවට සහාය ලබාදෙන බව අමාත්‍ය රවූෆ් හකීම් මහතා ප්‍රකාශ කලා.

ඒ අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් අමතමින්.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කලා.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් දියත් කල යුතු බවයි රවූෆ් හකීම් මහතා එහිදී ප්‍රකාශ කලේ

අමාත්‍යවරු ධූරයන්ගෙන් ඉවත්ව වූ මුස්ලිම් අමාත්‍යවරුවරුන් පවත්වන මාධ්‍ය සාකච්චාව සජීව.

Posted by Newshub.lk on Monday, June 3, 2019

කිසිදු වෙනසකින් තොරව ආණ්ඩුවට ඉදිරියටත් සහාය ලබාදෙන බව ඔහු එයිදී තහවුරු කලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here