Home Hit රතන හිමිට සහය පතා මහනුවර දැවැන්ත විරෝධතාවයක්- (Video)

රතන හිමිට සහය පතා මහනුවර දැවැන්ත විරෝධතාවයක්- (Video)

1199
0

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවට සහයෝගය දක්වමින් මහනුවර නගරයේ මේ වන විට උද්ඝෝෂණ රැළියක් පැවැත්වෙමින් තිබේ.

මෙම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගි වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළේය.

Posted by Ven. Athuraliye Rathana Thera on Sunday, June 2, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here