Home Hit BREAKING NEWS : හිස්බුල්ලා ඉල්ලා අස්වේ

BREAKING NEWS : හිස්බුල්ලා ඉල්ලා අස්වේ

1539
0

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර ඇති බව වාර්තාවී තිබේ.

නමුත් මේ වනතෙක් එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.

වැඩිදුර තොරතුරු සඳහා රැදී සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here