Home Hit රතන හිමිගේ සුවදුක් විමසීමට දුමින්ද මහනුවරට (VIDEO)

රතන හිමිගේ සුවදුක් විමසීමට දුමින්ද මහනුවරට (VIDEO)

448
0

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන අයවලුන් වහාම ඔවුන්ගේ ධූර වලින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් උපවාසයක නිරත වී සිටින පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ සුවදුක් විමසීම සදහා පා.ම දුමින්ද දිසානායක මහතා අද(02) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණියා.

රටක් විදියට සියලු දෙනාම අතුරලියේ රතන හාමුදුරුවෝ සමග පෙළ ගැසිය යුතු බවත් පක්ෂ පාට අමතක කර උන්වහන්සේගේ අරමුණ වෙනුවෙන් සියලු දෙනා එක්ව ක්‍රියාකල යුතු බවත් දුමින්ද දිසානායක මහතා එහිදී ප්‍රකාශ කලා.

MP Duminda Visit Athuraliye Rathana Thero – Kandy

"චෝදනාවට ලක්වූ අයට වගකීමක් තියනවා, වහාම තනතුරු වලින් ඉල්ලා අස්වී රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවීමට වග බලාගැනීමට" #OneCountryOneLaw

Posted by Duminda Dissanayake on Sunday, June 2, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here