Home Hit රතන හිමිගේ මාරාන්තික උපවාසයට ඥානසාර හිමිත් එක්වෙයි -(Video)

රතන හිමිගේ මාරාන්තික උපවාසයට ඥානසාර හිමිත් එක්වෙයි -(Video)

699
0

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට ආරම්භ කර උපවාසයට අද (02) දින ඥානසාර හිමියන්ද එක්විය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උන්වහන්සේ වත්මන් රජයට මෙම ගැටලුව විසදීමට හෙට දහවල් 12 වනතුරු කල් දෙන බව පැවසීය.

මෙම උපවාසය ඇරඹීමට මුල් වුයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ජනාදිපතිවරයාට බලපැම් කිරිමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here