Home Sports නවසීලන්ත ඇරයුමෙන් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

නවසීලන්ත ඇරයුමෙන් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

601
0

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට ලබාදුන්නා.

කාඩිෆ්හි පැවැත්වෙන තරගයේ නවසීලන්තය ගත් තීරණය නිවැරදි බව පෙන්වමින් පළමු පන්දුවාරයේදීම ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න ලකුණු 04ක් රැස්කර සිටියදී දෙවැනි පන්දුවෙන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට මැට් හෙන්රි සමත්වුණා.

ශ්‍රී ලංකාව මේ වන විට පන්දුවාර 04ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 20ක් රැස්කරගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here