Home World අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මරුට

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මරුට

567
0

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර ඇති බව ද සඳහන්.

සේවයෙන් ඉවත් කිරීම නිසා කුපිත වූ අදාළ පුද්ගලයා මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here