Home Hit රතන හිමියන් දළඳා මාලිගාව ඉදිරිපිට දී උපවාසයක් අරඹයි – PHOTOS

රතන හිමියන් දළඳා මාලිගාව ඉදිරිපිට දී උපවාසයක් අරඹයි – PHOTOS

3147
0

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here