Home Hit ”ප්‍රහාරය ගැන මම දැන සිටියේ නෑ” – ජනපති

”ප්‍රහාරය ගැන මම දැන සිටියේ නෑ” – ජනපති

428
0

පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කර සිටිනවා.

ට්විටර් සටහනක් එක්කරමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටින්නේ.

එම සටහන පහතින්.

Image may contain: 1 person, smiling, text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here