Home Hit මඩකලපුවෙන් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සොයාගැනේ

මඩකලපුවෙන් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සොයාගැනේ

1087
0

ඊයේ(29) මඩකලපුව නගරයට යාබද ඇති පුම්බකාර ප්‍රදේශයේ වැවේ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සොයා ගෙන ඇත.

මෙම බෝම්බය මඩකලපුව මහානගර සභා සේවකයින් වැව අයින පිළිසකර කිරිමේදී සොයාගෙන පොලීසියට දෙනුම් දෙන ලදී.

එම ස්ථානයට ගිය බෝම්බ නිෂ්ක්‍රිය කිරිමේ හමුදාව හා පොලීසිය මේ සම්බන්ධව විමර්ශන සිදුකරයි.

මෙම ක්ලේමෝ බෝම්බ LTTE කාල වකවානුවේ භාවිතා කළ එකක් බව හමුදාව පවසයි .

මඩකලපුව – ටි එල් ජව්ෆර්කාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here