Home Local බණ්ඩාරවෙල නිවසක තිබී යුධ හමුදා කැලෑ ඇඳුම් වලට සමාන ඇඳුම් සොයාගනියි

බණ්ඩාරවෙල නිවසක තිබී යුධ හමුදා කැලෑ ඇඳුම් වලට සමාන ඇඳුම් සොයාගනියි

402
0

බණ්ඩාරවෙල, ඔත්තෙකඩේ ප්‍රෙද්ශයේ නිවසක තිබී යුධ හමුදා කැලෑ අදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 02ක් කොටකලිසම් 02ක් දිග කලිසම් 01ක් හා ජර්සි 02ක් සොයාගෙන තිබු බව පොලිසිය පවසනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදි මෙම ඇදුම් සොයාගෙන තිබු අතර එම නිවසේ මිදුලේ තිබී අඩි 02ක් පමණ උසැති ගංජා පැළයක්ද හමුවූ බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here