Home Local අරාබි භාෂාව උගන්වන මව්ලවිවරයෙකු හලාවත දී අත්අඩංගුවට

අරාබි භාෂාව උගන්වන මව්ලවිවරයෙකු හලාවත දී අත්අඩංගුවට

815
0

හලාවත – ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි භාෂාව උගන්වන ස්ථානයක දී මව්ලවිවරයෙකුව යුධ හමුදාව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී තිබෙනවා.

පසුගිය 26 වනදා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරු සතුව පිස්තෝලයක හැඩය ඇති අරාබි අක්ෂර සහිත ඡායාරූප 03ක්, රුපියල් 70,283ක් වටිනා මුදල් කාසි තොගයක් ද තිබී ඇති අතර 42 හැවිරිදි සැකකරු මව්ලවිවරයෙකු ලෙස හලාවත – ජයබිම ප්‍රදේශයේ ඇති “රබ්බානියා” දේවස්ථානයේ සේවය කර ඇති බවද විමර්ශණ වලදී හෙලිවී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here