Home Hit මීගමුව නිවසකින් දරුවන් 28ක් හා බිරින්දෑවරුන් 4ක් සමග සිටි පුරුෂයෙක් හමුවෙයි(Video)

මීගමුව නිවසකින් දරුවන් 28ක් හා බිරින්දෑවරුන් 4ක් සමග සිටි පුරුෂයෙක් හමුවෙයි(Video)

6236
0

පසුගිය ඉරිදා මීගමුව ප්‍රදේශයේ එක්තරා ගොඩනැගිල්ලක් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කල අතර එහි සිට අවුරුදු 10ත් 18ත් අතර කුඩා දරුවන් 28 දෙනෙක් හමුවිය.

ඒ දරුවන්ගේ පියා යයි කියනා පුද්ගලයෙක් එහිදී කරුණු ප්‍රකාශ කළ අතර එම නිවසේ කාන්තාවන් හතර දෙනෙක් සිටි අතර එම කාන්තාවන් 4 දෙනා මොහුගේ විවාහ කරගෙන සිටින බව හෙතම පැවසියේ ය.

මෙම දරුවන් පාසල් යන බවත් ඔවුන් නඩත්තු කිරීමට බිරින්දවරුන්ගේ සහෝදවරුන් සහය වන බවත් ඊට අමතරව පල්ලියන්ද උපකර ලැබෙන බව ඔහු වැඩි දුරටත් පැවසිය.

මීගමුව ප්‍රදේශයේ එක්තරා ගොඩනැගිල්ලක සිටියදී පසුගිය ඉරිදා කුඩා දරුවන් 28 දෙනෙක් සිටි නිවසක් පරීක්ෂා කල අතර එහිදී ඒ දරුවන්ගේ පියා මේ පිලිබදව අදහස් දැක්වූ අයුරු. කාන්තාවන් හතර දෙනෙක් විවාහ කරගෙන සිටි මේ පුද්ගලයා වෙනි 1000 ක් සිටින්නේ යැයි උපකල්පනය කලහොත් ළමයි 28000 ක් සිටිනු ඇත. ශ්‍රී ලංකාව යනු ඉදිරියේ ජනගහන බෝම්බයක් පිපිරීමට ඉඩ ඇති ලෝකයේ ඉහල ජන ඝනත්වයක් ඇති රටවල් කීපයකින් වට වුනු රටකි. මෙවන් ආකරයට බහු විවාහ සිදු කරගෙන එකම කාර්‍ය ප්‍රජනනය කිරීම පමනක් සිතන මිනිසුන් සිටින රටක අනාගතය ඉතා භයානකය . වඩාත්ම භයානක වන්නේ එක රටක එක් නීතියක් නැති කමය. පක්ශ විපක්ශය භේදයකින් තොරව මේ රටේ එක නීතියක් ඉල්ලා සටන් කල යුතු කාලය එලැබ ඇත.

Posted by Thamara Dananjaya Gunarathna තමර ධනන්ජය ගුණරත්න on Sunday, May 26, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here