Home Local මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත‍්‍රීත්

මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත‍්‍රීත්

201
0

ලබන 30 වැනිදා නවදිල්ලියේදී පැවැත්වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ද සහභාගි වීමට නියමිතයි.

තමා නවදිල්ලියේ පැවැත්වෙන උත්සවය සඳහා සහභාගි වන බව ජනපතිවරයා මෝදි අගමැතිවරයාට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගියදා පැවති මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ මෝදි මහතා දෙවන වරට අගමැති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 30 වැනිදායි.

2014 වසරේ ඔහු පළමුවරට අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වුණා.

චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here