Home Hit ප්‍රවීන රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වේ

2148
0

සිනමාවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා මිට සුළු මොහොකට පෙර මිය ගියේය .ඒ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය .මිය යන විට 68 වියේ පසු වුනු ඔහු කොලබ නාලන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි.දැනට ඔහුගේ මෘත දේහය ජාතික රෝහලේ තැන්පත් කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here